උණුසුම් පුවත්
Search
dhammika

ධම්මික පෙරේරා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

89

හිටපු අමාත්‍ය ධම්මික පෙරේරා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලබාගෙන අනතුරුව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී සති 02ක පමණ කාලයක් ගතව තිබේ.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණ සිටි ඒ ඔහු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පෙරවරු 11.00 ට පමණ පිටව ගොස් තිබිණි.




Leave a Reply

Your email address will not be published.