මේ දිනවල රට පුරා කතාබහට ලක්වෙන ප්රකට ව්යාපාරික ධම්මික පෙරේරා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඔහු ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් අතින් පසුගියදා එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් අයුරුයි.
හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් හිස් වූ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්රී පුරප්පාඩුව සඳහා ධම්මික පෙරේරා පත්වීමට නියමිතය.