උණුසුම් පුවත්
Search

අව් – වැසි නොතකා ජනතාව යළිත් ගෑස් පෝළිම් වල

427

දිවයින පුරා ප්‍රදේශ රැසක මහජනතාව අද (01) දිනයේ ද වර්ෂාව මධ්‍යයේ ගෑස් පෝලිම් වල රැදී සිටි ආකාරය දැකගත හැකි විය.

බොහෝ ස්ථාන වලට අද පෙරවරුවේ ගෑස් තොග ලැබී නොතිබුණු අතර ඒ හේතුවෙන් ජනතාව තවදුරටත් අපහසුතාවට පත්ව තිබේ.

ගෑස් ලබාගැනීමට පෝලිම් වල සිටින ජනතාව අව්ව, වැස්ස නොතකා අඛණ්ඩව පෝලිමේ ස්ථානය රැකගෙන සිටින තත්ත්වය නැවතත් රටපුරා ක්‍රියාත්මක වෙමින් තිබෙනු දැකගත හැකිය.

යොහාන් භාසුර




Leave a Reply

Your email address will not be published.