රළ පහරත් සමග මුහුදු ජලය ගොඩට ගලාගෙන එම නිසා ඊයේ (02) දින ගාල්ල සමුද්‍ර මාවත සම්පූර්ණයෙන්ම මුහුදු වැලි හා සුන්බුන් වලින් පිරී තිබුණි.
ඒවා ඉවත් කිරිම මාර්ග සංවර්ධන අධිකාරිය හා ගාල්ල පොලිසිය එක්ව අද (03) කටයුතු කරනු ලැබිය.
බැකෝ යන්ත්‍ර යොදාගෙන මාර්ගයේ පිරි තිබු වැලි ඉවත් කිරිමට කටයුතු කරන ලදී.

