ලෝක වෙළඳපොලේ බොර තෙල් මිලෙහි ඉහළයාමක් ඊයේ (29) දක්නට ලැබෙනවා.
ඊයේ දිනය ආරම්භයේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 110 දක්වා ඉහළ ගොස් ඇත.
එය පෙර දිනට සාපේක්ෂය ඩොලර් 03ක වැඩි වීමක් ලෙස සදහන් විය.