උණුසුම් පුවත්
Search

බොරතෙල් මිල යළිත් ඉහළට

96

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ යමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම මිල ඉහළ යෑමත් සමඟ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 120ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම අමෙරිකානු ඩබ්ලිව්. ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 116 ට ආසන්න වී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

යොහාන් භාසුර




Leave a Reply

Your email address will not be published.