කෙටි කලකින් අපේ රටේ නමක් දිනා ගත් ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග අද (09) යුග දිවියට පිවිස තිබෙනවා.
25 හැවිරිදි ඔහු අතගත් මනාලිය වින්ද්‍යා පත්මපෙරුමයි.
ඇය ඇඳුම් මොස්තර නිර්මාණ ක්ෂෙත්‍රයට සම්බන්ධ තැනැත්තියක බව සඳහන්.
වනිඳු යුග දිවියට පිවිසෙන්නේ ඇය සමග වසර 04ක පමණ කාලයක් තිබූ පෙම් සබඳතාවයක ප්‍රතිඵල වශයෙන් බව ද සඳහන්.