උණුසුම් පුවත්
Search

ලබන සඳුදා සිට කොළඹ පාසල් සතියකට වැසෙයි

47

ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන ගැටලු නිසා ලබන සදුදා සිට කොළඹ පාසැල් සතියකට වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ප්‍රවාහන ගැටලු නොමැති දිවයිනේ සෙසු පාසල් විදුහල්පතිවරුන්ගේ අභිමතය පරිදි පවත්වාගෙන යා හැකි බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එන්.රණසිංහ පවසනවා.

තදාසන්න නගර වල පාසල් එම සතිය තුළ ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

එම කාලය තුළ විදුලිය කප්පාදුවක් සිදු නොකරන ලෙස අධ්‍යාපන මාත්‍යංශය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා ඇති බව ද වාර්තා වනවා.




Leave a Reply

Your email address will not be published.