උණුසුම් පුවත්
Search

කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

129

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

කණ්ඩායම් දෙක –

ශ්‍රී ලංකා කණ්ඩායම

Pathum Nissanka, Danushka Gunathilaka, Charith Asalanka, Kusal Mendis, Bhanuka Rajapaksa, Dasun Shanaka, Wanindu Hasaranga, Chamika Karunaratne, Dushmantha Chameera, Maheesh Theekshana, Nuwan Thushara

ඔස්ට්‍රේලියානු කණ්ඩායම

Aaron Finch (c), David Warner, Mitch Marsh, Glenn Maxwell, Steve Smith, Marcus Stoinis, Matthew Wade, Ashton Agar, Mitchell Starc, Kane Richardson, Josh Hazlewood




Leave a Reply

Your email address will not be published.