උණුසුම් පුවත්
Search
money

ජනපතිගේ කාමරයේ තිබූ කෝටියකට අධික මුදල් පුරවැසියන් පොලීසියට බාර දෙයි

294

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල නිවසේ පිහිටි කාමරයක සඟවා තිබූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක් පුරවැසියන් විසින් ගණන් කොට පොලීසියට බාර දී තිබෙනවා.

මේ වන විට එම මුදල් කොටුව පොලිසිය බාරයේ ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ නමුත් මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය කිසිඳු මාධ්‍ය නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැති අතර තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගම මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශන නිහාල් තල්දූවගෙන් ඉල්ලීමක් ද කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.




Leave a Reply

Your email address will not be published.