උණුසුම් පුවත්
Search
chulakshi

කලකට පසු බුකිය කැලඹු චුලක්ෂි (ඡායාරූප සහිතයි)

4037

තරමක් නිහඬව සිටින කලා ක්ෂේත්‍රයේ සිය ගමන නිහඬවම යන රංගන ශිල්පිනියක් තමයි චුලක්ෂි රණතුංග කියන්නේ.

පාසල් යන කාලයේ ඉඳන් ක්‍රීඩාවට මුල් තැන දුන්න ඇය පසු කාලීනව නිරූපන ක්ෂේත්‍රය හරහාත් ඉන් අනතුරුව රංගන ක්ෂේත්‍රය හරහාත් හඳුනාගන්න ලැබෙනවා.

කොහොම නමුත් ඇයගේ සුන්දර රූ සපුව සහ ඊටම සරිලන අපූරු උසකින් යුතු වීමම ඇයගේ ගමනට ආභරණයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.

image 78

ඉතින් චුලක්ෂි පෞද්ගලික ජීවිතේ තතු විත්ති බොහෝ විට හෙළි කරන කෙනෙක් නෙවෙයි කිව්වොත් හරි.

ඇය තමන්ගේ වෘත්තීය කටයුතු සාමකාමීව කරගෙන යන තරුණියක්.

image 83

ටෙලිනාට්‍ය, සිනමාව තුළ විවිධ චරිත හරහා හමුවන ඇය කාලෙකට පසු සමාජ මාධ්‍යට එක්කර තිබූ ඡායාරූප කිහිපයක් නිසා නැවතත් බොහෝ දෙනාගේ අවධානය දිනාගන්නට සමත්වෙලා තියෙනවා.

image 79

ඉතින් ඇය එක්කළ මෙම පින්තුර සඳහා බොහෝ දෙනා විවිධ අදහස් දක්වා තිබූ අතර ඇතැමුන් ඇය නිරූපිකාවක ලෙස ඇති අයිතිය වෙනුවෙන් ද අදහස් දක්වා තිබුණා.

image 85
image 86
image 74
image 82
image 81
image 84
image 75
image 76
image 77
image 80

Photos – Chulakshi Ranathunga’s fb account




Leave a Reply

Your email address will not be published. Required fields are marked *