උණුසුම් පුවත්
Search
chilie

ලිතිල්ගේ නංගිව රටටම හඳුන්වා දුන්න චිලී (ඡායාරූප සහිතයි)

7041

රටම හඳුනන ගායකයෙක් වන ”චිලී” ගැන නොදන්නා කෙනෙක් නැති තරම්.

මේ වන විට ඔහු පිය පදවිය ලබා සිටිනවා කියලා කවුරුත් දන්නවා.

ඉතින් නැවත වතාවක් ඒ පිය පදවිය අලුත් කරමින් පියෙක් බවට පත්වෙලා.

May be an image of 3 people, baby, people smiling and text

ඒ ඔහුගේ බිරිඳ, දියණියකට උපත දීමත් සමඟයි.

ඉතින් මේ ගැන චිලී සිය මුහුණුපොතට සටහනක් ද එක්කරමින් සඳහන් කර තිබෙනවා.

May be an image of 2 people, people smiling, hospital and text