උණුසුම් පුවත්
Search
chamika k

තරුණියන්ගේ ආකර්ෂණය දිනූ චාමික දැන් පෙම්වතියත් එක්ක රට පුරාම යයි

143

චාමික කරුණාරත්න කියූ සැණින් දැන් නම් ඔහු ගැන නොදන්නා කෙනෙක් නැහැ.

මොකද නම කියපු සැණින් හැමෝටම අපේ ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න කඩවසම් දඟකාරයාව මතක් වෙනවා.

image 338

චාමිකගේ පෙම්වතිය ගැන විවිධ කටකතා මේ වෙද්දි සමාජ මාධ්‍ය වල සැරිසරනවා.

ඒ නිසාමද කොහෙද චාමික තමන්ගේ පෙම්වතියව විශේෂ අවස්ථා වලට එක්කන් යන්න තීරණය කරලා තියෙන්නේ.

image 339

පසුගියදා Prima Stella Dairy පෝෂණ සන්නාමයේ නව සන්නාම තානාපතිවරයා ලෙස ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නව පත් කිරීමේ අවස්ථාවටත් චාමික තමන්ගේ පෙම්වතියව එක්කන් ගිහින් තිබුණා.

image 337

ඒ කොහොම වුනත් චාමිකගෙන් පෙම්වතිය ගැන විමසුවාම, ”ඒ ගැන පසුවට කියන්නම්” කියල තමයි ඔහු කියා සිටින්නේ.

image 342

නමුත් පසුගිය කාලයේ නව ක්‍රිකට් තරු ගැන මුළු ලෝකයේම අවදානය යොමු වෙද්දී තරුණියන් විශාල පිරිසකගේ ආකර්ෂණය ද ඔවුන් වෙත යොමු වුණා.

image 341

ඉන් අනතුරුව තමයි මේ ක්‍රිකට් තරු හැම කෙනාගෙම වගේ පෞද්ගලික ජීවිතේ තොරතුරු, පෙම්වතියන් ගැනත් එළියට ආවේ.

image 340