උණුසුම් පුවත්
Search
chamara 1 1

සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබූ චාමරට ක්ෂේත්‍රයේ හිතවතුන්ගෙන් ලැබුණු අපූරු මතක සටහන (ඡායාරූප සහිතයි)

386

ඊයේ (19) දිනයේ නිමාවට පත් වූ SLIM KANTAR Peoples Award හිදී ”හදවතේ ගායකයා” ලෙස බොහෝ රසික පිරිසකගේ ආදරය දිනාගත් චාමර වීරසිංහ සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබුවා.

May be an image of 1 person, suit, eyewear and text

ඒ වසරේ ජනප්‍රියම ගායන ශිල්පියා සහ වසරේ ජනප්‍රියම තාරුණ්‍යයේ ගායන ශිල්පියා යන සම්මාන ද්විත්වයෙනුයි.

එමෙන්ම ඔහුව අගය කරනු පිණිස සශිකා නිසංසලා, දිමංක වෙල්ලලාලගේ සහ සඳුන් පෙරේරාගේ එකතුවෙන් චාමරගෙ ගීත එකතුවකින් උපහාර ගී ගැයුමක් ද පවත්වනු ලැබුවා.

May be an image of 8 people and text

May be an image of 11 people, people dancing and lighting

May be an image of 6 people

මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ අවදානය ඊට යොමුව තිබෙනවා.

මෙම අවස්ථාවට චාමරගේ බිරිඳ සහ පුතු ද එක්ව සිටිනු දැකගන්නට ලැබුණා.

May be an image of 3 people, people smiling and text

May be an image of 4 people