උණුසුම් පුවත්
Search

කැනඩාවෙන් චීන දුරකථන සමාගම් 02කට තහනමක්

91

කැනඩාව චීනයේ ප්‍රධාන දුරකථන සමාගම් 02ක් සඳහා තහනමක් පැනවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හුවාවේ සහ ZTE සමාගම් වලට දන්වා ඇත්තේ 5G දුරකථන ජාල දියුණු කිරීමෙන් වළකින ලෙසයි.

මෙමගින් කැනඩා ජාතිකයන්ගේ ආරක්‍ෂාව සහ නිදහස ආරක්‍ෂා වන බව එරට කර්මාන්ත ඇමැති ෆ්රැන්කොයි පිලිපේ පවසා ඇත.

මේ වනවිට බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව සහ නවසීලන්තය මෙම චීන දුරකථන සමාගම් වලට සම්බාධක පනවා තිබේ.




Leave a Reply

Your email address will not be published.