උණුසුම් පුවත්
Search
sajitha

”බුවීයි මමයි අද ඉඳන් අම්ම කෙනෙකුයි අප්පච්චි කෙනෙකුයි වුණා” – සජිත අනුත්තර ඇන්තනී

5187

මෙරට කලා ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින තවත් පවුලක් තමයි ඇන්තනී පවුල කියන්නේ.

මුළු පවුලට විවිධ ක්ෂේත්‍රයන්ගේ නෛපුණ්‍යතාව දක්වමින් ජැක්සන් ඇන්තනී ප්‍රමුඛ සිය පවුලම නමක් දිනූ පිරිසක් වීම සුවිශේෂී කාරණයක්.

ඉතින් මේ පවුලත් කාලයෙන් කාලයට අපේ රටේ විවිධ පුවත් මවනවා.

ඒ විදියට අලුත්ම පුවතක් ගෙන එන්නේ ජැක්සන් සහ කුමාරි පවුලේ බාලයා නොහොත් බඩපිස්සා වන සජිත අනුත්තර ඇන්තනී.

සජිතත් මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යයක් නිසා බොහෝදෙනාගේ ආදරයට පාත්‍ර වෙලා ඉන්න කෙනෙ.

May be an image of 2 people, people standing and indoor

ඉතින් ඊයේ (21) ඔහු සිය පෞද්ගලික ජීවිතයේ පිය පදවියට උරුමකම් කියනවා.

ආදරණීය සිඟිති පුතෙකුට උපත දෙමින් බුවිනිකා සහ සජිත මව්පිය පදවිය ලැබුවා.

May be an image of 1 person, sitting and outdoors

ඉතින් ඔවුන්ගේ පවුලටත් සුබ පැතුම් ගෙන එන්න අපි අමතක කරන්නේ නෑ.

තමා පිය පදවියට උරුමකම් කීමේ සතුට වෙනුවෙන් සජිත මුහුනුපොතට ඒ බව සඳහන් කරමින් සේයාරුවක් ද එක්කර තිබුණේ ”දැන් ඉතින් මගේ මචං එකයි පිට් එකයි” ලෙස සඳහන් කරමිනුයි.

May be an image of 1 person, beard, sitting and indoor
May be an image of 1 person and standing
May be an image of 2 people, people sitting and indoor
May be an image of 2 people, food and indoorMay be an image of 2 peopleMay be an image of 5 people, beard, people sitting, people standing and indoorMay be an image of 1 person, standing and ocean



Leave a Reply

Your email address will not be published. Required fields are marked *