උණුසුම් පුවත්
Search
buvini

ළඟදිම මව් පදවියට සැරසෙන බුවිනි, කෝටිපති සැමියාට ආදරෙන් ලියූ සටහන

1350

එදා පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙත සමීප වුණු බුවනි චාපා දියලගොඩ කියන්නෙ කලා ක්ෂේත්‍රයේ නමක් දිනූ තරුණියක්.

ඇයගේ සහෝදරිය වත්සලා දියලගොඩ කලාවට අවතීර්ණ වීමත් සමඟ තමයි බුවිනිත් ඇගේ අඩි පාරේ යමින් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ.

image 204

කොහොම නමුත් කෝටිපති ව්‍යාපාරිකයෙකු සමඟ විවාහ වුණු බුවිනි මේ වන විට මව්පදවියට සුදානම් වන පුවතත් කා අතරත් ප්‍රකටයි.

image 203

මේ අතර බුවනි ඇගේ සැමියා උපන්දිනය වෙනුවෙන් ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයට එක් කර තිබෙනු දැකගත හැකි වනවා.

image 205

එම සටහන පහතින්..

image 202