උණුසුම් පුවත්
Search
buvini

බුවිනි පළමු වරට සිය දරු දෙදෙනා ෂ්වේනා සහ ෂ්වෝන්ගේ සේයා රූ පෙළක් සමාජ මාධ්‍යට නිකුත් කරයි

4562

බුවිනි චාපා දියලගොඩ කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්.. ඇය වත්සලා දියලගොඩගේ නැගණිය විදියට කවුරුත් හඳුනනවා. ඒ වගේමයි අපේ රටේ කෝටිපති ව්‍යාපාරිකයෙක් එක්ක තමයි ඇය විවාහ වෙන්නේ. ඔහු නමින් කසුන් දේවින්ද ගාල්ලගේ.

ඉතින් බුවිනි පසුගිය දවසක උතුම් මව් පදවිය ලැබුවා කියන එක මේ වෙද්දී හැමෝම දන්නවානේ.. ඇයට ලැබුණේ නිවුන් දරුවන්. ඉතින් ඒ දෙන්නා ගොඩක් ආදරයෙන් තමයි මේ පුංචි පැටව් දෙන්නාව රැකගන්නේ.. කොහොම වුණත් දරුවන්ගේ රාජකාරී එක්ක මේ වෙනකොට බුවිනි ටිකක් රංගනයෙන් ඈත් වෙලා..

කවුරුත් ආසාවෙන් බලාගෙන හිටපු බුවිනිගේ පොඩ්ඩෝ දෙන්නාගේ හැඩ මේ බලන්නකෝ.. දරු දෙදෙනාගේ නම් ලෙස ෂ්වේනා ෆෙයාර්ලි සහ ෂ්වෝන් අග්‍රත් ලෙස ඇය මීට පෙර සමාජ මාධ්‍යට එක්කර තිබුණා. ඒත් එක්කම ඇය ගොඩක් ආදරණී‍ය සටහනක් ඒ ඡායාරූප එක්කම එකතු කරලා තිබුණේ මේ විදියටයි.

දිනූ හැම දේ පැරදුනත් මා ..❤️❤️
දිනා දෙන්නම් ඔබේ පැතුමන් ..❤️❤️
මෙතැන්සිට මේ සසර කොතරම් දුර උනත් මා ..❤️❤️
එක්ක යන්නම් ..❤️❤️
My life ❤️❤️
My world ❤️❤️
My sunshine ❤️❤️
My everything ❤️❤️
May be an image of 4 people, baby and people smiling
May be an image of 4 people and baby
May be an image of 2 people and baby
May be an image of 1 person, baby, smiling and text
May be an image of 1 person and baby
May be an image of 1 person, baby and smiling
May be an image of 1 person and baby
May be an image of 3 people, baby and people smiling
May be an image of 3 people and baby
May be an image of 2 people and people smiling
May be an image of 1 person and smiling
May be an image of 1 person and baby
May be an image of 1 person, baby and Superman