උණුසුම් පුවත්
Search
kasthuri

”සංගීත් අයියා කියන්නේ පොඩි තැන ඉදන් දියුණු වෙන කෙනෙක්” – කස්තුරි ජයවර්ධන

209

කස්තුරි ජයවර්ධන කියන්නේ මේ වන විට පුංචි තිරයේ වැඩි ආකර්ෂණයක් ලබා ගෙන සිටින සුරූපි රංගන ශිල්පිනියක්. ඉතින් ඇය රංගනය කල නීල පබළු ටෙලිනාට්‍යයට ඇයට ප්‍රේක්ෂක ප්‍රතිචාර බෙහෙවින් ලබා ගත්තා. ඉතින් කස්තුරි ජයවර්ධන කියන්නේ අවුරුදු කුමරිය තරගාවලියකින් ක්ශේෂ්ත්‍රයට ආපු කෙනෙක්.

No photo description available.

ඉතින් බොහෝ දෙනා ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා වගේ කියලා ඇයට කියනවා. කස්තුරි කියන්නේ, ශලනි තාරකා කියන්නේ හරිම නිහතමානී රංගන ශිල්පිනියක් කියලා. ඉතින් කස්තුරි සහ සංගීත් ප්‍රභූ අතර තියෙන ආදර සම්බන්ධය ගැන මේ වන විට නම් ගොඩක්දෙනා දන්නවා. කස්තුරි තම පෙම්වතා වන සංගීත් ප්‍රභූ ගැන කිව්වේ මේ වගේ අදහසක්.

No photo description available.

”සංගීත් අයියා කියන්නෙ පොඩි තැනක ඉදන් හිමින් දියුණු වෙන කෙනෙක්. මට ගොඩක් සතුටුයි එයාට සහයෝගයක් දෙන්න පුලුවන් වුණ එකට. අපි දෙන්නා දැන් ගොඩක් කාර්යබහුලයි. ඉතින් තව අවුරුදු ගානක් ගියාම විවාහ වෙනවා. මම විවාහ වුණාම කලාවෙන් අයින් වෙනවා කියලා තීරණය කරලා නෑ. නමුත් විවාහ වුණාම පවුලට අංක එක දීලා වැඩ කරනවා.”

May be an image of 2 people and people smiling