උණුසුම් පුවත්
Search
sonali

මනාලයා නැතිව සිය සුනඛ සුරතලුන් සමඟ මගුල් පෝරුවේ ෆොටෝ ඉල්ලූ බොලිවුඩ් සුරූපිනිය (ඡායාරූප සහිතයි)

2666

බොලිවුඩ් නිළි සොනාලි සීගල් මෑතකදී විවාහ දිවියට පිවිසි අතර ඇය අතගත්තේ අසේෂ් සජ්නානි සමගිනි.

බ්‍රහස්පතින්දා මුම්බායිහිදී පැවති විවාහ උත්සවයේදී සොනාලි සිය මනාලයා සමඟ ඡායාරූප ශිල්පීන්ට පෙනී සිටි නමුත් ඇය සිය සුරතල් සුනඛයන් දෙදෙනා වන කුකී සහ ෂම්ෂර් සමඟ පෝරුවේ සිට පෙනී සිටීමට අවශ්‍ය බව දන්වා සිට ඇත.

Sonali Sehgal of Pyaar Ka Punchnama fame tied the knot with businessman Ashish Sajnani; Photos shared Sonnalli Seygall Ashesh L Sajnani Wedding Photos And Videos

මේ අවස්ථාවේ සහයකයෙකු සුනඛයින්ව පෝරුව වෙත ගෙන ආ අතර සොනාලි සිනහසෙමින් ඡායාරූප වලට එක්ව තිබේ.

කෙසේ වෙතත් මනාලයා අසේෂ් ඇය සහ බල්ලන් සමඟ පෙනී සිටින්නට ඉදිරිපත් වී නොමැත.

Sonnalli Seygall Wedding: शादी के बंधन में बंधी कार्तिक आर्यन की एक्ट्रेस सोनाली सहगल, सामने आईं वेडिंग वाली तस्वीरें

එසේ නොසිටියේ මන්දැයි පැමිණි පැපරාසි මාධ්‍ය විමසූ විට, සොනාලි සිනාසෙමින් පැවසුවේ “වෝ බච්චේ නහී හැන්ඩ්ල් කාර් සක්තේ. (ඔහුට තවම දරුවන් හැසිරවිය නොහැක.) යනුවෙනි.

Photo Gallery: Actress Sonali Sehgal shared these photos with a dog! Photos are going viral

සොනාලි සීගල් Pyaar Ka Punchnama චිත්‍රපටය නිසා පසුගිය කාලයේ බෙහෙවින් ජනප්‍රිය වී සිටියාය.

सोनाली सहगल की इन अदाओं पर फैंस हुए लट्टू - nation 9 network

කෙසේ නමුත් මේ සිදුවීම සම්බන්ධයෙන් බොලිවුඩය පුරාම කතාබහක් ඇතිව ඇත.

Sonali Sehgal bikini : desinavelsandbellies