උණුසුම් පුවත්
Search
shalani

මනාළියක් වෙන්න කලින් ශලනිට යාලුවෝ දුන්න තවත් ”Bride to Be” පාටි එකක්

401

මේ දිනවල නිතර නිතර කතාබහට, දැකගන්නට ලැබෙන ජනප්‍රිය තාරකා, ශලනිට දුන්න තවත් ”Bride to be” පාටි එකක ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබෙනවා.

දිනෙන් දින ලංවෙන ශලනිගේ විවාහ මංගල්‍ය නිසා ඇයට මිතුරියන් රැසකගෙන් මෙලෙස ප්‍රිය සාද ලැබෙනු දැකගන්නට පුළුවන්.

May be an image of 2 people

ඉතින් ඊයේ දිනයේත් අපි තවත් සාදයක ඡායාරූප පෙළක් ඉදිරිපත් කළා.

එලෙසින්ම මේ තවත් සාදයක ඡායාරූප පෙළක්.

May be an image of 1 person, smiling and text

May be an image of lighting, pool and text

May be an image of text that says 'SHALANI Congratulations Shal @shalani.live'

May be an image of wedding cake and text that says 'Beautiful cake @atasteofheavenlk to'