උණුසුම් පුවත්
Search
shashini

”ඔයා නිසා මම රැජිණක් පුතේ” – හෂිනි – ධනාගේ කැදැල්ලේ ආදරය මෞර්යා

2263

ළමා ලෝකේ කොහොමත් සුන්දරයි.. පුංචි පැටියෙක් කැදැල්ලකට ආවා කියන්නේ ඒ සුන්දරත්වය කොහොමත් ඒ පවුලට නේ. මෞර්යා පුංචි දෝණි නිසා ධනංජයයි ශෂිනී කොහොමත් දැන් සතුටින්.

No photo description available.

ශෂිනි අම්මා කෙනෙක් විදිහට එයාගේ පුංචි පැංචි නිසා ගොඩාක් සතුටෙන් ඉන්නවා කියලා තමයි ඇය බොහෝ වෙලාවට කියන්නේ. මේ පින්තූර දැක්කමත් ඒ බව පේනවා.

May be an image of 2 people, baby, people smiling and text

කොහොම වුණත් එයාගේ මෞර්යා නිසා ශෂිනිට දැනෙන දේ ගැන ඇය කිව්වේ මෙන්න මෙහෙමයි…

May be an image of 1 person, baby and smiling

“කෙනෙකුට ලැබිය හැකි හොඳම කිරුළ මට ලැබුණා පුතේ…. ඔබ නිසා මම රැජිනක්….”

May be an image of 1 person, baby and smiling