උණුසුම් පුවත්
Search
piumi botheju

”සල්ලි ඉතුරු කරන්න ඕන නිසා අවුරුදු 03ක් එක දිගට කළු පාට එකම ඇඳුම හැම තැනටම ඇන්දා” – පියුමි බොතේජු

7174

පියුමි බොතේජු කියන්නේ එදා පබා ටෙලි නිර්මාණය හරහා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වෙච්ච කලාකාරිනියක්. ඊට අමතරව පියුමි කියන්නේ දක්ෂ නිවේදිකාවක්….. ඉතින් මේ සියලුම දේවල් එක්ක අද වෙන විට කලා ලෝකය තුළ තමන්ටම කියලා අනන්‍යතාවයක් ගොඩනගාගෙන ඉන්න පියුමි ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය සහ සිනමාව තුළත් කැපී පෙනෙන අතිශය දක්ෂ කලා තරුවක්…..

May be an image of 1 person and text that says '風 SQUAD GDALS'

පසුගිය කාල සීමාව පුරාවටම පියුමි ටිකක් කණගාටුවෙන් තමයි කාලය ගත කළේ. ඒකට හේතුව ඇය පණ වගේ ආදරය කරපු ඇයගේ ආදරණීය පියාණන්ගේ වියෝව නිසයි. කොහොම නමුත් ජීවිතය අවසන් කාලය වන තෙක්ම තාත්තගේ කැමති දේවල් ඉෂ්ඨ සිද්ධ කරමින් පියුමි, තාත්තා ගාවම හිටපු ආදරණීය දුවක් කියලත් මතක් කරන්න ඕනේ…..

May be an image of 1 person, drink and text that says 'ERD'

ඒ වගේම තමයි මේ වෙද්දී ජීවිතේ තනිකඩව කාලය ගත කරන පියුමි, තමන්ටම කියලා ලස්සන ගෙයක් හදාගත්තේ ඇයගේ උත්සාහයෙන් සහ මහන්සියෙන්. ඒ ආ ගමන ගැන පියුමි කිව්වේ මේ වගේ කතාවක්….

May be an image of 1 person

“මම අවුරුදු තුනක් එක දිගට කලු පාට ඇඳුමක් අඳිනවා…. ඒ කළු පාට ඇඳුමට අඳින්න මම ගත්ත කළු පාට සපත්තු දෙකක්. එතකොට මම මගේ ලොකු අයියගේ අක්කව ගෙනිහින් දානවා පමුණුවට….. ඊට පස්සේ මම එයාට කියනවා බෝ, මල් වගේ දේවල් දෙක දෙක ගේන්න කියලා….. හේතුව කළු පාට ඇදුමට මම ෂෝල් එක රතු පාටින් දැම්මොත් සපත්තුවට රතු පාට මල් දෙකක් අලවනවා…. එතකොට කාටවත් හොයන්න බෑ මම හැමදාම අඳින්නේ එකම කියලා. ඒ තමයි මම ඉතුරු කරපු විදිහ. මම ඇඳුම් වලට හරි ආස කෙනෙක්…. මොකද පොඩි කාලේ මට දේවල් තිබිලා නැහැ…”

May be an image of 1 person

May be an image of 1 person and smiling

No photo description available.

No photo description available.