උණුසුම් පුවත්
Search
gayathri

දවස ගාණෙ තරුණ වෙන සුරූපි ගයත්‍රි ආදරණීය දියණියන් දෙන්නත් එක්ක ජයටම සැමරූ උපන්දිනය – (ඡායාරූප සහිතයි)

204

අපේ රටේ නමක් දිනු රංගන ශිල්පිනියක් වගේම වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පිනියක් ද වන ගයත්‍රි ඩයස් කියන්නෙ දවස ගාණෙ තරුණ වෙන කෙනෙක්. ඇයව දකින ඕනිම කෙනෙක්ට නිරායාසයෙන්ම එහෙම හිතෙනවා. දියණියන් දෙදෙනෙක්ගෙම මවක් වන ඇය තවමත් එදා වගේම සුන්දරව ඉන්න අපූරු රුවැත්තියක්.

May be an image of 1 person

කොහොම නමුත් පහුගිය දවසක ඇයගේ උපන්දිනය ජයටම සමරලා තිබුණා.

May be an image of 3 people

සුබ පැතුම් රැසක් එක්ක උපන්දිනය සැමරූ ඇය වෙනුවෙන් ඇගේ ආදරනීයන් උපන්දින සාදයක් ද ලෑස්ති කරලා තිබුණා.

May be an image of 1 person and flower

මේ එහි සොඳුරුම සේයා රූ සටහන් පෙළක්.

May be an image of 1 person and hair dryer

May be an image of 2 people and people smiling

May be an image of 2 people and people smiling

May be an image of 1 person and smiling