උණුසුම් පුවත්
Search
samitha

”අම්මි වගේ හැමදේම ඉවසගෙන ඉන්න මගේ පුතේ” – සමිතා සිය පුතු වෙනුවෙන් තැබූ සංවේදී සටහන

1729

ගායන ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරන ආදරණීය ගායිකාවක් තමයි සමිතා මුදුන්කොටුව කියන්නේ.

පහුගිය කාලය පුරාවටම සමිතා පිළිබඳව ගොඩක් අය විවිධ කතා හදන්න පටන් ගත්තා.

ඒ වගේම තමයි ඇයට පුළුවන් තරම් සමාජ මාධ්‍ය හරහා මඩ ප්‍රචාර බොහෝ දෙනෙක් නිර්මාණය කළා.

හැබැයි ඕනි කෙනෙක්ට ඕනේ දෙයක් කියන්න ඉඩ දීපු සමිතා හැමදේම කාලෙට විසඳන්න භාර දුන්නා.

ඒ නිසාම ඇය කිසිම වෙලාවක තමන්ට විරුද්ධව කතා කරපු අයට අනුකම්පා කරා මිසක ඒ කාත් එක්කවත් හරහා වුණේ නැහැ.

image 45

සමිතා ගැන කතා කරද්දි ඇය පුංචි කාලෙදිම තමයි ගායිකාවක් විදිහට පුරුදු පුහුණුවීම් ආරම්භ කළේ. පවුලේ එකම ළමයා නිසා ඇයට සිතූ පැතූ සම්පත් හිමි වුණා.

ඒ විදිහට විශ්වවිද්‍යාල වරම් ලබා ගන්නා ඇය පසුකාලීනව සංගීත ක්ෂේත්‍රයේ අති දක්ෂයෙක් විදියට හඳුන්වන අතුල අදිකාරි සමඟ නමුත් මේ විවාහ ජීවිතේ ටික කාලයක් ගත කරද්දි මේ දෙන්නම තීරණය කරනවා විවාහයට සමු දෙන්න ඕනේ කියන දේ. ඒ වන විට ඔවුන් කවින්ද්‍යා සහ ෂේන්ට මව්පියන් ද වී සිටියා.

මොවුන් වෙන් වුණාට පස්සේ සමිතා තමන්ගෙ ආදරණීය දියණිය සහ ආදරණීය පුතු ශේන් හදාවඩා ගෙන තනිකඩ ජීවිතයක් ගත කළා.

image 44

පසුකාලීනව ඇයටත් ආදරණීය හදවතක් මුණගැහුණු අතර ඔහු නමින් චිරන්ත ගුණවර්ධන බව නොදන්නා කෙනෙක් නැති තරම්. ඉතින් මේ වෙද්දි මේ සියළුම දෙනා ගොඩක් සතුටින්.

image 43

හැබැයි පහුගිය කාලේ ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා සමිතා මුදුන්කොටුවගේ ආදරණීය පුතා. ඉතින් කිසි දෙයක් නොදන්න මේ ආදරණීය ශේන්ටත් සමාජ මාධ්‍ය හරහා නොයෙක් දෙනා අහගෙන බැරි තරම් චෝදනා කළා. කොහොම නමුත් ඒ සියලුම දේවල් දරාගෙන ඉන්න ඔහුටත් පුදුම ශක්තියක් තිබ්බා. කවදාවත් ඔහු අම්මගෙන් පෙරළා ඒ කිසිම දේකට උත්තර ඇහුවේ නැහැ.

image 42

එනිසාම මේ ආදරණීය පුතාගේ උපන් දිනය යෙදෙන දවසේ සමිතා මුදුන්කොටුව ඔහු වෙනුවෙන් හරිම සංවේදී පණිවිඩයක් සමාජ මාධ්‍ය හරහා ඉදිරිපත් කළා.

එම සටහන පහතින්…..

image 41