උණුසුම් පුවත්
Search

බැසිල්ගේ පුටුව ධම්මිකට

39

ව්‍යාපාරික ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග ඉන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයටයි ධම්මික පෙරේරා නම් කර ඇත්තේ.

ඒ අනුව ධම්මික පෙරේරා ඔහුට අයත් සියලු සමාගම් වල අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වලින් ද ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණා.




Leave a Reply

Your email address will not be published.