උණුසුම් පුවත්
Search
bangaladesh

ලංකාවට කලින් බංගලාදේශයට IMF සහන ලැබෙන ලකුණු

87

ශ්‍රී ලංකාවට පෙර බංගලාදේශයට IMF සහන හිමිවීමට වැඩි ඉඩකඩක් පවතින බව ආර්ථික විශේෂඥයින් පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන සදහන් කළේ බංගලාදේශය ලබා ගෙන ඇති විදේශ ණය ප්‍රමාණය අනුව IMF සහාය එරටට හිමි වීමට වැඩි ඉඩකඩක් පවතින බවයි.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඉන්දියාව, පකිස්තානය ඇතුළු මෙරට අසල්වැසි කිසිඳු රටකට ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.




Leave a Reply

Your email address will not be published.