අමාත්‍ය බන්දුල ගුණවර්ධන සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව පවසනවා.
ඔහු නව කැබිනට් මණ්ඩලයේ ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.
තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) සාමාජිකත්වයෙන් ද ඉවත් වන බව ඔහු සඳහන් කර සිටිනවා.
තමන් තවදුරටත් ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටිනවා.