උණුසුම් පුවත්
Search
athula 1 1

ප්‍රශ්න අමතක කර දමා දියණියගේ උපන්දිනය ජයටම සමරපු අතුල සහ අමායා (ඡායාරූප සහිතයි)

11190

රටම දන්නා හඳුනන ඔහු නමින් අතුල අධිකාරි. අතුලගේ දෙවන විවාහය සිදුවන්නේ එකල නිරූපිකාවක්ව සිටි අමායා අධිකාරි සමඟයි. නමුත් මේ වන විට ඔවුන් ඒ විවාහයෙන් සමුගෙන අමායා තවත් විවාහයක් කරගෙන තිබෙනවා.

May be an image of 2 people

තවමත් තනිකඩ දිවියක් ගෙවන අතුල, සිය පළමු විවාහයේ දියණිය කවින්ද්‍යාගේ විවාහ මංගල්‍යයට එක්වීම නිසා පසිගිය දින කිහිපයේම බොහෝ දෙනාගේ අවදානය ඊට යොමු වී තිබුණා.

කෙසේ නමුත් ඒ උණුසුම මැකෙන්නත් මත්තෙන් අතුල – අමායා එක්ව ඔවුන්ගේ එකම දියණියගේ උපන්දිනය ජයටම සමරලා තිබුණේ මෙලෙසිනුයි.

May be an image of 2 people and wedding

May be an image of 2 people, child and wedding

May be an image of 3 people and wedding

May be an image of 3 people and wedding