උණුසුම් පුවත්
Search
ashen

බිකේ හිමිකරු අශේන්, ශීනාධි සමඟ යුග දිවියට (ඡායාරූප සහිතයි)

18326

ප්‍රසිද්ධ යූ ටියුබ් චරිතයක් මෙන්ම රටම දන්නා ”බික” අවන්හල් ජාලයේ හිමිකරු වන අශේන් සේනාරත්න යුග දිවියට පිවිස තිබෙනවා.

ඔහු අතගත් මනාලිය අවුරුදු 24ක් වන ශීනාධි පෙරේරා යි.

May be an image of 2 people and wedding

ඇය මෙරට දේශපාලන පවුලකට සම්බන්ධ දියණියකි.

No photo description available.

ඔවුන්ගේ දෙවන දිනය බොලිවුඩ් තේමාව යටතේ රාගම නිවසේ පවත්වා ඇති බව වාර්තා වේ.

එහි ඡායාරූප එකතුවක් මේ සමග පළවේ.

May be an image of 1 person, henna, flower and wedding

May be an image of 2 people and wedding

May be an image of 2 people and wedding

May be an image of 2 people, henna, people smiling and wedding

May be an image of 2 people, henna, people smiling and wedding

May be an image of 10 people, wedding and text