උණුසුම් පුවත්
Search
aseka

සිංහල සිරිතට මුල් තැන දුන් අසේකාගේ විවාහ මංගල්‍යය (ඡායාරූප සහිතයි)

9241

මේ දිනවල අපේ රටේ බොහෝ දෙනාගේ අවදානය දිනාගත් විවාහ මංගල්‍ය උත්සවයක් දින කිහිපයක් පුරාවටම කතාබහට ලක්වෙනවා.

ඒ තමයි කවුරුත් හඳුනන නර්තන ශිල්පී යුවලක් වන චන්න – උපුලි යුවලගේ එකම දියණිය අසේකා විජේවර්ධනගේ විවාහ මංගල්‍යය.

image 132

ඇය විවාහ වන්නේ අපේ රටේ ප්‍රවීන රංගධරයෙකු වූ ගාමිණි ෆොන්සේකා මහතාගේ මුණුබුරෙකු වූ කෝටිපති ව්‍යාපාරික ජනික් ජයසූරිය සමඟයි.

විවිධ සම්ප්‍රදායන් ගුරුකොට ගනිමින් අසේකාගේ මංගල්‍යය දින කිහිපයක් පුරාවට පවත්වනු ලබනවා අපිට දැකගන්නට ලැබෙනවා.

ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරමින් කලා තරු ඇතුළු විශාල පිරිසක් මෙම උත්සව වලට සහභාගී වන අයුරුයි දැකගන්නට ලැබෙන්නේ.

කොහොම නමුත් හින්දු චාරිත්‍රානුකුලව පැවති මංගල්‍ය සහ පල්ලියේ චාරිත්‍ර ද මුල්කරගනිමින් පැවති උත්සවයන්ගෙන් අනතුරුව ඊයේ (03) දින මෙම විවාහ මංගල්‍යය සිංහල සමප්‍රදායානුකුලව පවත්වනු ලැබුවා.

image 121

ඒ කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදී.

ගැමි සිරිතට මුල් තැන දෙමින් ඊයේ පැවති උත්සවය ඉතා අලංකාරවත්ව පැවතුණා.

කෙසේ නමුත් තවමත් මෙම විවාහ මංගල්‍යයේ කටයුතු අවසන් නොමැති බවයි අපට දැකගන්නට ලැබුණේ.

image 118
image 120
image 123
image 124
image 125
image 126
image 130
image 131
image 127
image 128
image 129
image 119



Leave a Reply

Your email address will not be published.