පසුගිය දා අවදානය දිනාගනිමින් මෙරට ප්‍රවීණ නර්තන ශිල්පී යුවළක් වන චන්න – උපුලි යුවලගේ එකම දියණිය වන නර්තන ශිල්පිණි අසේකා විජේවර්ධන යුග දිවියට පිවිසුණා.

සම්ප්‍රදායන් ගණනාවක් නියෝජනය කරමින් උත්සව කිහිපයක් පැවැත් වූ මෙම විවාහ මංගල්‍ය රටේම අවදානය දිනූ මංගල්‍යයක් ද වුණා.

අසේකා විවාහ වූයේ ගාමිණි ෆොන්සේකා මහතාගේ මුණුබුරෙකු වන මෙරට කෝටිපති ව්‍යාපාරික ජනික් ජයසූරිය සමඟයි.
විවාහයෙන් පසු අසේකා ජනික්ගේ නිවසේ පදිංචියට ගිය බවත් මේ වන විට ඔවුන් දෙදෙනාම නව දිවියට හුරුවෙමින් සිටින බවත් සඳහන් කර තිබුණා.

කෙසේ නමුත් ඔවුන් දෙදෙනාම අද දිනයේ විදෙස්ගත වී තිබෙනවා.

ඒ ඔවුන් දෙදෙනා එකට එක්ව යන පළමු නිවාඩු ගතකිරීම බවයි ජනික් සිය සමාජ මාධ්‍ය ගිණුමක පිංතුරත් සමඟ පලකර තිබුනේ.
