උණුසුම් පුවත්
Search
aseka janik

කෝටිපති ව්‍යාපාරික ජනික් සමඟ විවාහ වූ අසේකා, නව යුවළ විදෙස්ගත වෙයි (ඡායාරූප සහිතයි)

608

පසුගිය දා අවදානය දිනාගනිමින් මෙරට ප්‍රවීණ නර්තන ශිල්පී යුවළක් වන චන්න – උපුලි යුවලගේ එකම දියණිය වන නර්තන ශිල්පිණි අසේකා විජේවර්ධන යුග දිවියට පිවිසුණා.

image 543

සම්ප්‍රදායන් ගණනාවක් නියෝජනය කරමින් උත්සව කිහිපයක් පැවැත් වූ මෙම විවාහ මංගල්‍ය රටේම අවදානය දිනූ මංගල්‍යයක් ද වුණා.

image 541

අසේකා විවාහ වූයේ ගාමිණි ෆොන්සේකා මහතාගේ මුණුබුරෙකු වන මෙරට කෝටිපති ව්‍යාපාරික ජනික් ජයසූරිය සමඟයි.

විවාහයෙන් පසු අසේකා ජනික්ගේ නිවසේ පදිංචියට ගිය බවත් මේ වන විට ඔවුන් දෙදෙනාම නව දිවියට හුරුවෙමින් සිටින බවත් සඳහන් කර තිබුණා.

image 542

කෙසේ නමුත් ඔවුන් දෙදෙනාම අද දිනයේ විදෙස්ගත වී තිබෙනවා.

image 539

ඒ ඔවුන් දෙදෙනා එකට එක්ව යන පළමු නිවාඩු ගතකිරීම බවයි ජනික් සිය සමාජ මාධ්‍ය ගිණුමක පිංතුරත් සමඟ පලකර තිබුනේ.

image 540



Leave a Reply

Your email address will not be published.