උණුසුම් පුවත්
Search
dinakshie

යාලුවෝ තුන්දෙනා කාටත් හොරා යන්නේ ශලනි විවාහ වෙන්න සැරසෙන අලුත් පෙම්වතා බලන්නද?

1210

ශලනි තාරකා, දිනක්ෂි ප්‍රියසාද් සහ අසේකා විජේවර්ධන කියන්නේ ඉතාම හිතවත් හොඳම යාළුවන් තිදෙනෙක් කිව්වොත් හරි.

කලා ක්ෂේත්‍රය තුළ නම් තබා ඇති මෙම තිදෙනා අතරින් අසේකා පමණක් වෘත්තියෙන් වෙනස් නර්තන ශිල්පිනියක්.

ඒ වගේම තමයි ශලනි තාරකා කියන්නේ, ලංකාවේ සම්මානනීය නිලියක් වගේම චරිතාංග නිළියක විදියටත් ශාලනිව හඳුන්වන පුළුවන්. කොහොම වුනත් කාලයක් කොවිඩ් ආසාදනය වීමත් සමඟ ශලනි රංගනයට සමුදෙන්න තීරණය කරලා තිබ්බා. නමුත් දැන් ඇය එම තීරණය වෙනස් කරගෙන සුපුරුදු විදියට රංගනයේ නියැලෙනවා.

6 5

ශලනි ගැනත් බොහෝ සෙයින් කතාබහට ලක්වුණේ ඇයගේ පෙම්වතාගේ වියෝව, සමාජ ජාලා හරහා ලැවූ ගින්නක් වගේ පැතිරෙන්න ගත්තත් එක්කයි. එහෙම වෙන්න හේතුව තමයි ශලනි ආදරය කරලා තිබ්බේ විවාහක රංගන ශිල්පියෙක්ට. දැන් ඒ කනගාටුදායක සිදුවීම් සියල්ල අමතක කරලා ශලනි තාම තනිකඩව ඉන්නවා.

image 43

දිනක්ෂිගේ සහ ශලනිගේ හොඳම යාලුවා තමයි ලංකාවේ ජනප්‍රිය නර්ථන ආචාර්යවරයෙක් වන චන්න විජේවර්ධනගේ ආදරණීය දියණිය අසේකා විජේවර්ධන. අසේකා කියන්නේ කුඩා කාලයේ ඉඳලම නර්ථනයට දක්ෂ තරුණියක්. නමුත් ඇය කුඩා කාලයේ ඉඳලම ටිකක් ලජ්ජා කෙනෙක් නිසා වේදිකාවේ නර්ථනය තුලින් දැකගන්න ලැබුනේ බොහොම අඩුවෙන්.

7 3

ඒ වගේම කාලයක් තනිකඩව හිටපු අසේකාට දැන් ආදරවන්තයෙක් ඉන්නවා. ඔහු ලංකාවේ නම ගිය කෝටිපතියෙක්. ඒ වගේම ඇයගේ පෙම්වතා අසේකට විවාහ යෝජනාවක් කරලා තිබ්බේ ඇය පුද්ගලික හෙලිකොප්ටර් රථයකින් ගෙන්වා ගෙන. ඉතින් අසේකගේ අතගන්න සැරසෙන මේ කෝටිපති කඩවසම් තරුණයා තමයි ජනික් ජයසූරිය කියන්නේ.

ඉතින් ශලනි, දිනක්ෂි, අසේකා තුන්දෙනාම එකට ගමනක් යන ගමන් දිනක්ෂි ඇයගේ මුහුණු පොතට අපූරු සටහනක් එකතු කරලා තිබ්බා….

ඒ තමයි ”Off we go Guess where to?” (අපි යනවා, අනුමාන කරන්නේ අපි කොහෙද යන්නේ) කියලා ඉතින් මේ සටහනට අපූරු කමෙන්ට් ගොඩක් වැටිලා තිබ්බා.

12 1

සමහර අය කියන්නේ මේ යහළුවන් තුන්දෙනා යන්නේ අසේකාගේ bride to be party එකට කියලා. ඒ වගේම සමහර රසිකයන් කියලා තිබ්බේ මේ තුන්දෙනා යන්නේ ශලනිගේ අලුත් පෙම්වතා බලන්න කියලා. හැබැයි මේ යන ගමන ගැන ශලනි අසේකා සහ දිනක්ෂි කිසිම දෙයක් කියලා නම් නෑ.

5 1

කොහොම නමුත් මේ ගැන ඔවුන් ඡායාරූප එක්කරමින්ම සමාජ මාධ්‍ය ජාලයන්ට එක්කරයි.




Leave a Reply

Your email address will not be published.