උණුසුම් පුවත්
Search
aradhana

ආරාධනාට දැන් අවුරුදු 04යි – උපන්දින සාදය කලා තරු පිරිවරාගෙන (ඡායාරූප සහිතයි)

14861

රටම දන්නා හඳුනන කලා තරු යුවලක් තමයි චතුරිකා පීරිස් සහ ගයාන් වික්‍රමතිලක කියන්නේ.

ඉතින් මේ යුවලගේ ආදරණීය එකම දියණිය ආරාධනා ගැනත් දැන් රටම දන්නවා.

May be an image of 3 people, child and text

පුංචි ආරාධනා දැන් ටික ටික ලොකුවෙනවා.

ඇයගේ 04 වැනි උපන්දිනය පසුගිය දා යෙදී තිබුණා.

May be an image of 4 people and child

ඉතින් ඒ දවස උත්කර්ශවත් විදියට සමරන්න චතුරිකා සහ ගයාන් අමතක කර නැහැ.

කලා ක්ෂේත්‍රයේම හිතවතුන් පිරිවරාගෙන තමයි ආරාධනාගේ උපන්දිනය මේ විදියට සමරලා තිබුණේ.

May be an image of 3 people, child and text that says 'hana ARADHANA O'

May be an image of 15 people, wedding and text that says 'ana'

May be an image of 2 people and child

May be an image of 1 person, child and text

May be an image of 2 people, toy and text