උණුසුම් පුවත්
Search
anushka and virat

අනුෂ්කා සහ කෝලි යුවළ සිය අලුත උපන් දරුවාගේ නම ප්‍රසිද්ධ කරයි

366

ලෝකයම ආදරය කරන, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සහ බිරිඳ අනුෂ්කා ෂර්මා ඔවුන්ගේ දෙවන දරුවා පිළිබදව ඉන්ස්ටග්‍රෑම් හි සටහනක් තබා තිබෙනවා.

ඒ අනුව ඔහුන්ගේ දෙවන දරුවා උපත ලැබුවේ 2024 පෙබරවාරි 15 වැනිදායි.

අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලි තම අලුත උපන් පිරිමි දරුවාට ”ආකායි” (Akaay) යන නම තැබූ බව ද දන්වා සිටිනවා..

May be a doodle of heart and text that says 'With abundant happiness and our hearts full of love, we are pleased to inform everyone that on 15th February we welcomed our baby boy Akaay अकाय & little brother into this world! Vamika's We seek your blessings and good wishes in this beautiful time in our lives. We request you to kindly respect our privacy at this time. Love & Gratitude, Virat & Anushka'

මේ යුවලගේ පළමු දරුවා දියණියක් වන අතර ඇය නමින් ”වමිකා” යි.

ඉතින් ලෝකයේම ක්‍රිකට් ලෝලීන්ගෙන් ඔවුන්ට සුබ පැතුම් ගලා එනු ද දක්නට ලැබෙනවා.

Is Virat Kohli and wife Anushka Sharma expecting a baby? A photo of the  pregnant actress is going viral. Here's the truth | Cricket Times