උණුසුම් පුවත්
Search
shalani 2

කලා තරු ආපු බොලිවුඩ් තේමාවට ගත්ත ශලනිගේ විවාහයේ තවත් මොහොතක් (ඡායාරූප සහිතයි)

3308

මේ දින කිහිපයම අපේ රටේ ප්‍රකට රංගන ශිල්පිනි ශලනි තාරකාගේ විවාහය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතාබහට ලක්වෙනවා.

ඉතින් ශලනිගේ විවාහය උත්සව කිහිපයකින්ම සමන්විතව තිබුණා.

පසුගිය දින කිහිපයම ඒවා සම්බන්ධයෙන් දැකගන්නට ප්‍රේක්ෂකයින්ට හැකි වුණා.

May be an image of 2 people, henna and wedding

මේ වෙනකොට නම් ශලනි සහ ඇගේ සැමියා නිහත, ඔවුන්ගේ හනිමුන් සංචාරය සඳහා කැනඩාව බලා පිටත්ව තිබෙනවා.

කෙසේ නමුත් තේමා කිහිපයක් යටතේ පැවැත්වෙන මෙම විවාහ මංගල්‍යයේ ”Bollywood Theam” යටතේ පැවති උත්සවයට අපේ රටේ කලා ශිල්පීන් බොහෝ දෙනෙක් පැමිණ තිබුණා.

ඒ අතර මීනා කුමාරි, අවන්ති අපොන්සු, පියුමි බොතේජු, නිල්මිණි තෙන්නකෝන්, කාංචනා මෙන්ඩිස්, යශෝධා විමලධර්ම, සශිපබා සංදීපනී, නෙතලි නානායක්කාර, මාලනී ෆොන්සේකා, නිමන්ති පෝරගේ, උමාලි තිලකරත්න, මංජුලා කුමාරි, මාධවී ඇන්තනී ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි අතර යුග ගණනාවක ශිල්පීන් කැපී පෙනුණි.

මේ එහි අවස්ථා කිහිපයක්.

May be an image of 3 people and henna

May be an image of 3 people, henna and wedding

May be an image of 7 people, beard and people smiling

May be an image of 5 people

13