උණුසුම් පුවත්
Search

ඉන්ධන පෝළිමේ සිටියදී තවත් අයෙකුට ජීවිතය අහිමිවෙයි

40

පානදුර, වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝළිමේ සිටි අයෙකු අද (16) අලුයම ඇති වූ හදිසි රෝගාබාධයකින් මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ හිරණ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙකු බව සඳහන්.

මොහු සිය පුත්‍රයා සමග ත්‍රී රෝද රථයට ඉන්ධන ලබාගැනීම සඳහා ඊයේ සිට පෝලිමේ හිඳ තිබේ.

ඇති වූ හදිසි රෝගී තත්ත්වය නිසා පානදුර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මියගොස් ඇත.




Leave a Reply

Your email address will not be published.