රජයේ වියදම් අඩු කිරීමේ පියවරක් ලෙස ලබන 03 වැනිදා සිට සෑම සිකුරාදාම කම්කරු දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලය සහ දිස්ත්රික් කාර්යාල වසා තැබීමට තීරණය කළ බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.
එම කාර්යාල වසා තැබීමෙන් සිකුරාදා දින වල සේවක අර්ථ සාධක සහ සේවක භාරකාර අරමුදල් වල කටයුතු සිදු නොවන බව දන්වා තිබෙනවා.
යොහාන් භාසුර