උණුසුම් පුවත්
Search
pramudi bday

ප්‍රමුදිට ලැබුණු අමතක නොවන උපන්දින සැමරුම (ඡායාරූප සහිතයි)

798

අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණයක කරපු ළමා සිනමාපට අතරින් අදටත් හැමෝම කතාවෙන අදටත් හැමෝම ගොඩක් ආදරේ කරන සිනමාපටයක් තමයි ‘සරෝජා’ කියන්නේ…

එම සිනමාපට හරහා කාගේත් ආදරේ දිනාගත් ළමා රංගන ශිල්පිනියක් දෙදෙනෙක් තමයි ප්‍රමුදි කරුණාරත්න සහ නිත්‍යවානි කන්දස්වවිමී.

ඒ වගේම එම සිනමා පටය හරහා කාගේත් ආදරේ දිනාගත් ප්‍රමුදි පසුව ”පුංචි පැංචි” වැඩසටහන හරහා ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගන්න සමත් වෙනවා.

image 357

ඒ වගේම ඉරාන ජාතික සම්මාන උළලේ දී සරෝජා චිත්‍රපටියේ රඟපෑම වෙනුවෙන් ”හොඳම ළමා රංගන ශිල්පිනිය”ට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නටත් ප්‍රමුදි කරුණාරත්න සමත් වෙනවා.

ඒ වගේම බෝ #බ සහ රෝස වැනි සිනමාපට හරහාත් ප්‍රමුදි හැමෝගෙම ආදරේ දිනාගන්න සමත් වෙනවා.

image 361

නමුත් කාලයත් එක්ක ඇය කලා ක්ෂේත්‍රයේ නම් දකින්න ලැබෙන්නේ නෑ.

කොහොම වුනත් මේ වන විට ප්‍රමුදි කියන්නේ දරුවන් දෙදෙනෙක්ගේ ආදරණීය මවක්.

image 358

ඇයට ඉන්නේ දියණියන් දෙදෙනෙක්.

ප්‍රමුදිට ඇයගේ ආදරණීය සැමියා මුණගැහෙන්නේ කලා ක්ෂේත්‍රයේදි කියලයි දැනගන්න ලැබුනේ.

ඒ කොහොම වුනත් විවාහයත් එක්ක ප්‍රමුදි කලා ක්‍ෂේත්‍රයෙන් සමුගන්නවා.

image 359

ඇයගේ සැමියාත් කලා ක්ෂේත්‍රයට සම්බන්ධයක් නැති කෙනෙක්.

ඔහු කෝටිපති ව්‍යාපාරිකයෙක් වන අතර සංචාරක ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින අයෙක්.

image 360

ඉතින් කලාවෙන් සමුගත්ත ප්‍රමුදිත් ඔහුගේ ව්‍යාපාරික කටයුතු වලට උපරිම වශයෙන් දායක වෙනවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ.

ඉතින් හැමෝම ආදරේ කරන පුංචි පැංචි පෙරේදා ඇයගේ උපන්දිනය සමරලා තිබුණා.

image 355

ඇයට බොහෝ සුබ පැතුම් එක්කරන්නට බොහෝ දෙනා අමතක කර තිබුණේ නෑ.

ඒ වගේම ඇයට කළුතරදී අමතක නොවන උපන්දින සමරුමකුත් ලැබිලා තිබුණා.

image 362
image 363

මේ වසරේ සිය 31 වන උපන්දිනය සමරන ඇයට අපිත් සුබපැතුම් එක්කරනවා.

image 354



Leave a Reply

Your email address will not be published. Required fields are marked *