අද (30) සහ ඊයේ (29) දෙදින ගාල්ල, කොටුව ප්‍රදේශයේ පැවැත්වූ සාමකාමී විරෝධතා විසුරුවා හැරීමට පොලිසිය සහ හමුදාව කටයුතු කර තිබෙනවා.
ඒ අනුව මේ පිලිබඳව හමුදාපතිවරයාට සහ පොලිස්පතිවරයාට ලිපියක් යොමු කළ බවත් එමඟින් ජන ඝෝෂා නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවේදී ලබා දුන් උපදෙස් කෙරෙහි හමුදාපතිවරයාගේ සහ පොලිස්පතිවරයාගේ අවධානය යොමු කළ බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිකුත් කළ එම නිවේදනය පහතින්.