බ්‍රිතාන්‍යයේ නව සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන යෝජනා ක්‍රමයට, එනම් Developing Countries Trading Scheme (DCTS) ශ්‍රී ලංකාව ඇතුලත් කර තිබෙනවා.
මෙය බ්‍රිතාන්‍ය රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන්නකි.
එමගින් ශ්‍රී ලංකාවේ අපනයන 80% ක් පමණ තීරු බදු රහිතව බ්‍රිතාන්‍යයට යැවිය හැකිය.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි DCTS යනු G S P ලෙසම ක්‍රියාත්මකවන්නකි.
