උණුසුම් පුවත්
Search
amanda

පළමු විවාහයට සමුදුන් අමන්දා දෙවන වරටත් යුග දිවියට පිවිසෙයි (ඡායාරූප සහිතයි)

881

මෙරට නිරූපණ ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින ඇය නමින් අමන්දා ද සිල්වා.

සුරූපී රුවකට හිමිකම් කියන ඇය මනා උසකින් ද යුක්තයි.

No photo description available.

එම හැඩහුරුකම් නිසාම නිරූපණ ක්ෂේත්‍රයට කදිමට ගැළපෙන තරුණියක් ලෙස හැමෝම ඇයව හඳුනා ගන්නවා.

ඉතින් ඇය 2018 වසරේ යුග දිවියට පිවිසෙන්නේ අමෙරිකාවේ වෙසෙන ලාංකික තරුණයෙකු වන දිමුතු නම් ව්‍යාපාරිකයෙකු සමඟයි.

No photo description available.

කලක් ඇය වරින්වර විදෙස්ගත වෙමින් කලා කටයුතු වල නිරත වෙමින් තමයි සිටියේ.

කෙසේ නමුත් වසර ගණනාවක් නිහඬව සිටීමෙන් පසු පෞද්ගලික ජීවිතයේ වෙනසක් සිදු කරමින් ඇය යළිත් වරක් විවාහ දිවියට පිවිස තිබෙනවා.

No photo description available.

මෙවර ඇයගේ අත ගෙන ඇත්තේ නිරූපණ ක්ෂේත්‍රයේම නියැලෙන ඩයස් වනිගසේකර නම් කඩවසම් තරුණයෙකුයි.

ඔවුන්ගේ ඡායාරූප පෙළක් මෙලෙස සමාජ මාධ්‍යට එක්කර තිබෙනවා.

No photo description available.

No photo description available.

No photo description available.

No photo description available.

No photo description available.

May be an image of 3 people, dais and wedding

May be an image of 2 people, henna and wedding

May be an image of 1 person, henna and wedding

May be an image of 2 people, lighting, wedding, fireworks and text

May be an image of 2 people and wedding

May be an image of 2 people, wedding and ocean