උණුසුම් පුවත්
Search
amanda de silva and dias

අමන්දා සිය සැමියා සමඟ පෙනී සිටි නෙත් සිත් වශී කරන සරාගී රූ පෙළ (ඡායාරූප සහිතයි)

38161

නිරූපණ ක්ෂේත්‍රය තුළින් දිඟු ගමනක් යන ඇය නමින් අමන්දා ද සිල්වායි. කාලයෙන් කාලයට පුවත් මවන ඇය මේ වන විට නම් නිහඬ ගමනක් තමයි යන්නේ. වෘත්තීය ජීවිතය තුළ ඉතා සෙමින් තමන්ට වටිනාකමක් ද එකතු කරගෙන සිටින ඇය පෞද්ගලික ජීවිතය තුළ පළමු විවාහයට සමු දෙනවා. ඒත් සමඟම ක්ෂේත්‍රයෙන් ඈත්ව නිහඬව සිටින අමන්දා දෙවන විවාහයත් සමඟ යළිත් කරලියට එන්නේ දවසින් දවස අලුත් පුවත් මවමිනුයි.

May be an image of 1 person

ඇය විවාහ වන්නේ ඇයගේ ක්ෂේත්‍රයේම අයෙක් සමඟ වන අතර ඔහු නමින් ඩයස්. දෙදෙනාම එකම වෘත්තියක නියැලීම කොයිතරම් නම් පහසුවක් ද කියලා ඔවුන්ගේ ජීවිත දෙස බැලුවාම පෙනෙනවා.

May be an image of 1 person, beard and coconut

කොහොම නමුත් තවමත් තමන්ගේ සුරූපී රූ සපුව රැකගන්නට ඇය සමත් වනවා.

ඉතින් ඇය සිය සැමියා සමඟ කළ නවතම ෆොටෝ ශුට් එකක් ගැන බොහෝ දෙනාගේ අවදානය යොමුවෙලා තියෙනවා. මේ තියෙන්නේ ඒ ඡායාරූප පෙළයි.

May be an image of 1 person

May be an image of 1 person, beard and textMay be an image of 2 people and body of water

May be an image of 1 person

May be an image of 2 people