උණුසුම් පුවත්
Search
amal perera

අමල් පෙරේරා සිය සුරූපී දියණියගේ උපන්දිනය ජයටම සමරුවේ මෙහෙමයි (ඡායාරූප සහිතයි)

4708

මෙරට ජනප්‍රිය ගීත රැසකින් රසික හදවත් ස්පර්ෂ කළ ගායක අමල් පෙරේරා කියන්නේ තරුණ – වැඩිහිටි භේදයක් නැතිවම කාගෙත් ආදරය දිනාගත් ගායන ශිල්පියෙක්.

ඒ වගේම ඔහු පසුගිය කාලයේ හිරු ස්ටාර් සජීවි ගායන රියැලටියේ විනිසුරුවරයෙක් විදිහටත් කටයුතු කරනු ලැබුවා.

පසුගිය දවසක අමල්, සිය දියණිය සුරංගි පෙරේරා ගේ 21 වන උපන්දිනය සැමරුවා.

image 171

ඒ කලා තරු රැසක් ද පිරිවරාගෙන සාදයක්ද පවත්වමින්.

image 177

කෙසේ නමුත් අමල් පෙරේරා පළමු විවාහයට සමු දී දෙවන වර විවාහ වන්නේ නිරූපණ ශිල්පිනියක, රංගන ශිල්පිණියක් ද වන ශිරෝෂි රොමේෂිකා සමඟයි.

එම විවාහයෙන් ද අමල්ට කුඩා දියණියක සිටිනවා.

image 176

නමුත් 21 වන උපන්දිනය සමරන සුරංගි ඔහුගේ පළමු විවාහයේ දියණියයි.

image 172

මෙරට නමක් දිනා සිටින තරුණ ගායන ශිල්පියෙකු වන නදීමාල් පෙරේරා ද අමල්ගේ පළමු විවාහයේ පුතෙකි.

image 175
image 173