උණුසුම් පුවත්
Search
sri lanka uni

යළිත් මෙරට සියලු විශ්වවිද්‍යාල වැසෙන ලකුණු

216

රට තුළ වර්තමානයේ පවතින තත්වය පිළිබඳ අවධානය යොමු කර විශ්වවිද්‍යාල විවෘත කරනවා ද වසා තබනවා යන තීරණය ගැනීමේ අයිතිය සියලුම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට ලබා දී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ඉන්ධන හිඟය සහ ගෑස් හිඟය හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියට මේ වන විට ගැටලු රැසකට මුහුණදී සිටින බවත් ඒ හේතුවෙන් විශ්වවිද්‍යාල විවෘතව තැබීම අභියෝගයක් බවට පත්ව ඇති බවත්විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උසස් නිලධාරියකු නිළධාරියෙකු සඳහන් කළේය.

යොහාන් භාසුර




Leave a Reply

Your email address will not be published. Required fields are marked *