නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද (02) දිනයේ වසා තැබීමට තීරණය කර තිබෙනවා.
අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තීරණය ගත බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ ප්‍රකාශ කර සිටිනවා.