උණුසුම් පුවත්
Search
closed

නුවරඑළියේ සියලු පාසල් වසයි

122

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද (02) දිනයේ වසා තැබීමට තීරණය කර තිබෙනවා.

අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තීරණය ගත බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ ප්‍රකාශ කර සිටිනවා.




Leave a Reply

Your email address will not be published.