උණුසුම් පුවත්
Search
school closed

මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට සහ අනිද්දා නිවාඩු

193

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට (05) සහ අනිද්දා (06) නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා.

මාතර දිස්ත්‍රික් ආපදා කලමණාකරණ කමිටුව මෙම තීරණය ගෙන ඇතැයි සඳහන්.

ඒ අනුව මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඔමිනි මුදලිගේ මේ බව තහවුරු කර සිටිනවා.