2018 ෂේන් සිං ගෙ නයින් වන් බෑන්ඩ් එකේ ගායන ශිල්පිනියක් විදියට එකතුවුනු සචිනි කලටුවාව කියන්නෙ කාලයක්මපල්ලියේ ගීතිකා කියපු ගුරුවරියක්.ඇය කියන විදියට තමන්ට නයින් වන් බෑන්ඩ් එකෙන් ලැබුනු උත්තේජනය නිසා තමයි ඇය තනිව නැගී හිටින්න වාසි දායක වුනේ.
” මාව නොදන්නඅය ගොඩක් ඇති.මම වෙලද දැන්වීම් වගේම හඩකැවීම් වලට එකතුවුනා.ඒක මිණි පහන ඔබයි නාට්‍යයේ චෞදරී චරිතය මමයි” සචිනි තමන්ගෙ රංගනයට පැමිණීම ගැනත් කියන්නෙ එයත් ක්ෂේත්රයේ සමහර වැඩ අතරින් ආපු වාසනාවක් විදියටයි.මුල්ම චිත්‍රපටියෙහි පොලිස් චරිතයක් කරන බවයි ඇය කියන්නෙ.

” තාත්තා අපේ නීති රීති දාන කෙනෙක්.හැබැයි මියුසික් වලදි එහෙම නෑ.පැය ගණන් වැඩවලට යනව.ගෙදර නීති ගොඩක් තියෙනව.පාසැලෙත් නීති එක්ක තමයි මම හැදුනෙ.අම්මයි තාත්තයි දැකල තිබුන මම වාද්‍ය භාණ්ඩ වාදනය කරනව.එයාලට ඔිනා වුනා මට නිදහස දෙන්න.වටෙන් එක එක කතා ඇහුන.මම වැඩෙිට යන්න යද්දි අම්මයි තාත්තයි මාව විශ්වාස කලා.අපි නැති තැන ඉන්නෙ කෝමද කියල දෙමව්පියෝ ඇහුව.මම ඒ ගැන විශ්වාසය තිබ්බා”
අය කියන විදියට තමන් පැජන්ට් එකක ගීතය කල නිසාම ඒ ගැන දැකල තිබුනු නිසාම ෂේන් තමන්ට කතාකල බවයි කියන්නෙ. ” මගෙ පේස් බුක් එක ඇරපු දාම තමයි ෂේන් සිං අයියා මට බෑන්ඩ් එකට කතාකලේ.එයා අම්මගෙන් තාත්තගෙන් අවසර ගත්තා.එයා මටත් බැනල තියෙනව හරියට සිං කලේ නැති වුනාම”සචිනි කියන විදියට තමන් කෙනෙකුව අධ්‍යයනය කරන්න ආසා වුනත් ගොඩක් පිරිමි මානසික ලෙඩ්ඩු කියලයි ඇය කියන්නෙ.

” අපිට මුලින් තේරුමක් නෑ.ගොඩක් අය එහෙමයි.එක තැනකදි මම හිතුව මියුසික් කරන්නෙ නෑ කියල.මම බෑන්ඩ් එකෙන් අයින් වුනාම මගෙ මියුසික් ඉවරයි කියල.ඇත්තටම මට ෂුවර් තිබුනෙ නෑ.නමුත් මගෙ යාළුවෙක් තමයි හේමාල් රණසිංහ එයා මාව මෝටිවේට් කලා.”
සචිනි කාලයක් කෙනෙකුට ආදරය කල බවත් දැන් ඒ ආදර කතාව නැති බවයි සචිනි කියන්නෙ.තමන්ගෙ ටාගට් වලට යන්න හොද කෙනෙක් හොයන බවත් .විශේෂ කෙනෙක් ඉන්න බවයි නමුත් ඔහු ඒ ගැන දන්නෙ නැති බවයි සචිනි කියන්නෙ.
