උණුසුම් පුවත්
Search
drinks

මත්පැන් සහ දුම්වැටි ගණන් උස්සයි

399

වැට් බදු ඉහළ දැමීම සහ නිෂ්පාදන වියදම ඉහළ යාම හේතුවෙන් මත්පැන් මිල ඉහල දැමීමට මත්පැන් සමාගම් තීරණය කර තිබෙනවා.

සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ ප්‍රකාශ කළේ, අදාළ මිල ගණන් සම්බන්ධයෙන් මේ වන විට සුරාබදු දෙපාර්තමේන්තුවට අදාළ සමාගම් විසින් දැනුම් දෙමින් සිටින බවයි.

කෙසේ වෙතත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේ මත්පැන් යනු මිල සීමාවන්ට යටත් නොවන භාණ්ඩයක් බවයි.

එමෙන්ම සියලුම දේශීය සිගරැට් වර්ග වල මිල අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමිමට නියමිත බව වාර්තා වනවා.




Leave a Reply

Your email address will not be published.