උණුසුම් පුවත්
Search
Untitled design 7

” දෙවනි බබා ලැබුනට පස්සේ ආයෙත් මගේ බර කිලෝ 80ක් උනා ” – නෙහාරා පීරිස්

16651

ආදරණීය පුංචි දියණියකගේ දෙමව්පියන් වෙන්න.ඉතින් පලවෙනි දුව තමයි මේලි. ඊට පස්සේ මේලි ඉපදුනාට පස්සේ ඇය නැවත වතාවක් වාසනාවන්ත වුණා තවත් ආදරණීය දියණියක් ලබන්න ඇය නමින් නෝරී.

ඉතින් ඒ සම්බන්ධයෙන් අහපු අවස්ථාවක සති අග පුවත්පතකට ඇය කිව්වේ මේ වගේ කතාවක්.

neha

මම කලාව අතහරින්නේ නෑ නර්තනයට මම ගොඩක්ම කැමැත්තක් දක්වනවා.නමුත් ඒ දේවල් වලට සම්බන්ධ වෙන්න පෙර මගේ බර කිලෝ ග්‍රෑම් අසූවක් වෙලා.පලවෙනි බබා ලැබේද්දී 78kg තිබුණේ.

136365269 2756895017910902 2358943310293693460 n

ඉතින් මම උසිනුත් අඩු නිසාමේ බර දරාගන්න මටම අපහසුයි. ටෙලි නාට්‍යය රංගනය පැත්තට සම්බන්ධ වෙන්න නම් ඉඩක් තියෙයිද කියලා කියන්න බැහැ.මොකද දැන් ජීවිතය වැඩිම තැන බබාලා වෙනුවෙන් වෙන් කරන්න ඕනේ.

ඒ නිසා ශේත්‍රයට සම්බන්ධ වෙලා දීර්ඝව වැඩ කරන්න අමාරුයි.

243317205 403352291159113 7823010446323924542 n